November 22, 2017

පිරිවෙන් අධ්‍යාපනය දියුණු කිරීමට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 450 ක්.

By admin - Fri Nov 22, 8:31 am

bujust
මෙවර අයවැයේ පිරිවෙන් අධ්‍යාපනය සදහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 450 ක්.

පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හා මහාසංඝරත්නය හමුවුනා. එහිදී පිරිවෙන් අද්‍යාපනය පිලිබදව වැඩි අවධානයක් යොමු වුනා.

Leave a Reply