November 22, 2017

ජනාධිපතිටත් රටටත් ආශිර්වාද පතා කිරිඅම්මාවරුන් උදෙසා දානය පිළිගැන්වීම අනුරාධපුර දී

By admin - Sat Nov 23, 12:06 pm

janapati ruwan
පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සභාපති ධුරයෙන් පිදුම් ලැබීම, ජන්ම දිනය සහ පදවි ප‍්‍රාප්තිය සමරන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ රටට ආශිර්වාද පතා කිරිඅම්මාවරුන් දහසක් උදෙසා දානය පිළිගැන්වීම ද අනුරාධපුර – රුවන්වැලි සෑ රඳුන් අභියස දී සිදුකෙරුණා.

Leave a Reply