November 17, 2017

ධම්මාලෝක නාහිපානන්ට අධිකරණ නායක පදවියක්

By admin - Mon Nov 25, 9:46 am

DSC_0424
උතුරු තලංගම සාලරුක්ඛාරාමාධිපති විශ‍්‍රාමලත් කථිකාචාර්ය ශී‍්‍ර ඤානසීහ ඤානාවාස වංශාලංකාර ශාසනධජ හංවැල්ලේ ධම්මාලෝක නාහිමිපාණන්ගේ ලෝ සසුන් සේවාව අගයමින් ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ කොළඹ සංඝසභාවේ අධිකරණ නායක පදවියට උන්වහන්සේ පත් කර ඇත.

ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත නාපාන පේ‍්‍රමසිරි හිමිපානන් අතින් හංවැල්ලේ ධම්මාලෝක හිමිපානන් අදාළ සන්නස් පත‍්‍රය ලබා ගන්නා ලදී.

අසරනයන්ට නිවාස ඉදිකර දීම, සිසුන්ට ශිෂ්‍යත්ව ලබාදීම ආදී විවිධ ප‍්‍රජා සේවා රැුසක් ධම්මාලෝක නා හිමියන් විසින් සිදුකර ඇත.

Leave a Reply