November 19, 2017

කපිලවස්තුපුර ශී‍්‍ර සර්වඥ ධාතූන් වහන්සේලා ප‍්‍රදර්ශනය කොටහේන ශී‍්‍ර දීපදුත්තාරාම පුරාණ තායි රජමහා විහාරස්ථානයේදී ආරම්භවේ

By admin - Tue Dec 10, 5:04 am

jana-deepa
කපිලවස්තුපුර ශී‍්‍ර සර්වඥ ධාතූන් වහන්සේලා ප‍්‍රදර්ශනය කොටහේන ශී‍්‍ර දීපදුත්තාරාම පුරාණ තායි රජමහා විහාරස්ථානයේදී ආරම්භ වුනා

ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ධාතු මංජුසාවේ ශීරහා සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින කරඬුව තැන්පත් කර පුෂ්පෝපහාර
දැක්වීමෙන් අනතුරුවයි

එම ශීර් සර්වඥ ධාතූන් වහන්සේලා බැතිමතුන් වෙත වන්දනාමාන කටයුතු සඳහා කිරීම ලබන 07 වැනිදා දක්වා අවස්ථාව හිමි වෙනවා.

ඒ උදෑසන හයේ සිට රාතිර.වඥ 11 දක්වායි

වස්කඩුවේ රාජගුරු ශීරාති සුභූති නාහිමිපාණන් වහන්සේට ඉන්දියාවේ කපිලවස්තු පුරයෙන් 1898 වර්ෂයේදී ලැබුණු ශීරකඩු සර්වඥ ධාතූන් වහන්සේලා මෙලෙස පරාණනදර්ශනය කරනවා.

කොටහේන ශීරාජ දීපදුත්තාරාම පුරාණ තායි රජමහා විහාරස්ථානයේ, විහාරධිපති, ශාස්තර්ෂ පති පූජ්ය් වස්කඩුවේ මහින්දවංශ නායක හිමිපාණන් වහන්සේ ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

Leave a Reply