November 17, 2017

දවුල්දෙන සිරි ඤාණිස්සර මාහාමිපාණන්ට සෙත් පතා පිංකම් මාලාවක්

By admin - Thu Jan 02, 9:08 am

Ceremony_to_honour_Most_venerable_Dauldena_Siri_Chanissara_Thero_20131231_03p9
අග්ගමහා පණ්ඩිත, මහා මහෝපාධ්‍යාය අති ගෞරවාර්හ ආචාර්ය දවුල්දෙන ඤාණීස්සරාභිධාන ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක හිමිපාණන් වහන්සේට 99 වසරක් සපිරිම නිමිති කර ගෙන දිර්ඝායුෂ පැතිමේ උත්සවයක් පසුගිය 31 දින පාගොඩ ශ්‍රී විද්‍යා විජය ආරාමයේදී පවත්වනු ලැබීය.

මෙම පුන්‍ය කටයුත්ත සදහා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද සහභාගී විය.

Leave a Reply