November 22, 2017

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 94 වන සංවත්සරය 10 හා 11 අනුරපුරයේදී

By admin - Tue Jan 07, 4:53 am

Buddhist-Council
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 94 වැනි සංවත්සරය හා 87 වැනි මහා සභා රැස්වීම ඓතිහාසික අනුරාධපුරයේ උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී මේ මස 10 සහ 11 දා පැවැත්වේ.

ඓතිහාසික අනුරාධපුරයේදී සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සංවත්සර සභාවක් පැවැත්වෙන්නේ වසර 55 කට පසුවය.

රුවන්වැලි මහා සෑ විහාරාධිපති පල්‍ලේගම හේමරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලාසනත්වයෙන් උතුරු මැද පළාත් ආණ්ඩුකාර
කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරුමැද පළාත් මහ ඇමැති එස්.එම්. රංජිත් සමරකෝන් මහතා ඇතුළු විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගි වීමට නියමිතය.

Leave a Reply