December 17, 2017

සම්පූර්ණ වීඩියෝව සමගින් – ප‍්‍රංශයෙන් මෙවරත් ලංකාවට ශිෂ්‍යත්ව රාශියක්

By admin - Tue Jan 07, 9:45 am

france
ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත ශ‍්‍රී ලංකා අධ්‍යාපනික සංස්කෘතික සංවිධානය මගින් වාර්ෂිකව පිරිනමන ශිෂ්‍යත්ව ප‍්‍රදානය පසුගියදා සිදුකරන ලදී

ඒ මිනුවන්ගොඩ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී.

19 වරටත් සංවිධානය කළ මෙම ශිෂ්‍යත්ව ප‍්‍රදානයේදී මෙවර සිසුන් 48ක් ශිෂ්‍යත්ව ලබා ගත්හ.

ප‍්‍රංශයේ ප‍්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම ශිෂ්‍යත්ව ප‍්‍රදානය සිදු කෙරිණි.

කොළඹ මාලිගාකන්දේ විදයෝදය පරිවේනාධිපති බලංගොඩ සෝභිත නාහිමි ප‍්‍රධාන මහ සඟරුවන මෙම අවස්ථාවට සහභාගි වූහ.

Leave a Reply