November 19, 2017

“සෙනහස” මානව මධ්‍යස්ථානය අරමිභ කරයි

By admin - Sun Jan 05, 4:44 am

Senehasa_Healing_Home_for_cancer_affected_children_20140107_05p4
නාරංවල ගමිපහ වැලිවෙරිය ප්‍රදේශයේ සුවිසල් බංගලාවකින් යුතු අක්කර 15 ක පොල් ඉඩම සඟසතු කොට පුජාකිරිමආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකමි ගොඨාභය රාජපක්ෂ මහතාගේ හා එම මැතිණි අයෝමා රාජපක්ෂ මහත්මියගේ හා ශ්‍රි සංඝමිත්තා සද්ධාකර පදනමෙ සභාපති චන්ද්‍ර රාජපක්ෂ මැතිනියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

සමිබොධි බෞද්ධ විහාරයට පුජා කරන ලද මෙම ඉඩම පිලිකා රෝගයෙන් පිඩාවිදින දරුවන්ගේ ප්‍රයොජනය සදහා යොදාගැනිමට කොළඔ ශ්‍රි සමිබෝධි විහාරාධිපති හා බෞද්ධයා මාධ්‍ය ජාලයේ ගරු සභාපති පුජ්‍ය පාද දරණාගම කුසලධමිම නාහිමි ගේ මගපෙන්විම මත වසර 14 ආයුවලදා පිලිකා රෝගයෙන් මිය ගිය සිය පුතුට පින් පිණිස මෙම පින්කම සිදුකර ඇත.

මෙම පුන්‍ය කර්මයට දායක වි ඇති ඉන්ජිනේරු අමරසිරි ගුණරත්න මහතා හා චන්ද්‍ර ගුණරත්න මහත්මිය මෙහිදි කාබනික පොහොර යෙදු දේශීය ආහාර වලින් සඟරුවනට දන් පිළිගැන්වු අතර අලි ඇතුන් සදහා දානය පිරිනැමිමථ‍, දේශිය ශාන්ති කර්මයක් වු ගරායක් නැටුමක් ද ඉදිරිපත් කරන ලදි.

ඉදිකිරිමට යෝජිත ගොඩනැගිලි සංකිර්ණයේ සැලැස්ම විවෘත කිරිම හා කොස්පැලයක් සිටුවිමද මෙහිදි ආරක්ෂක ලේකමි වරයා සහභාගිවිය.



Leave a Reply