November 17, 2017

සෞදි අරාබියේ ලංකා තානාපති කාර්යාලය සංවිධාන කරනු ලබන පිංකම මෙවරත්

By admin - Tue Jan 21, 3:45 am

  • Comments Off on සෞදි අරාබියේ ලංකා තානාපති කාර්යාලය සංවිධාන කරනු ලබන පිංකම මෙවරත්
  • 0 views

DSC_0004
සෞදි අරාබියේ රියාද් නුවර පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය විසින් වාර්ෂිකව සංවිධාන කරනු ලබන පිංකම මෙවරත් පැවැත්වුනා.

තානාපති කාර්යාල පරිශ‍්‍රයේ පැවති මෙම වතාවත් මෙවරත් සංවිධාන කරනු ලැබූවේ තානාපති කාර්යාල නිලධාරීන් විසින්

ශී‍්‍ර ලංකා රජයටත් ශී‍්‍ර ලාංකික ප‍්‍රජාව ඇතුළු ලෝකවාසී සියළු ප‍්‍රජාවටත් සෙත් ප‍්‍රාර්ථනා කරගනිමින් පිරිත් පිංකම පැවැත් වුනා.

ඒ සදහා ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවුයේ සව්දි අරාබියේ ශී‍්‍ර ලංකා තානාපති වඩිවේල් කි‍්‍රෂ්ණමුර්ති මහතායි.
DSC_0001

  • Comments Off on සෞදි අරාබියේ ලංකා තානාපති කාර්යාලය සංවිධාන කරනු ලබන පිංකම මෙවරත්
  • 0 views

Leave a Reply

Comments are closed on this post.