November 17, 2017

වීඩියෝ සහිතයි -කලාකීර්ති විමල් ඩබ්ලිව්. සුරේන්ද්‍ර මහතා ” ගෞතම බුද්ධ ශීර්ෂය ”කලා නිර්මාණය ජනපතිට පිලිගන්වයි

By admin - Fri Jan 24, 5:10 am

HE Buddha st 23.1.14 (1)
මූර්ති ශිල්පියෙකු වන කලාකීර්ති විමල් ඩබ්ලිවි. සුරේන්ද්‍ර මහතා විසින් නිර්මාණය කරන ලද ” ගෞතම බුද්ධ ශීර්ෂය ”කලා නිර්මාණය ඔහු විසින් ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගන්වන ලදී.

අඩි තුනයි අඟල් දෙක හමාරක් උසැති එම මූර්තිය ඝණ තඹ තහඩුවෙන් නිම කොට ඇත.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රධාන දොරටුව ඇතුළු කලාකෘති රැසක් ඔහු නිර්මාණය කොට ඇත. දකුණු කළුතර පදිංචි කලාකීර්ති විමල් ඩබ්ලිව්. සුරේන්ද්‍ර මහතා ජනාධිපති සම්මාන ලාභියෙකි.

Leave a Reply