November 17, 2017

සීගිරි කතාවේ ඉංගී‍්‍රසි පිටපත දොරට වැඩුම දා

By admin - Tue Jan 28, 4:25 am

2010
බෞද්ධ බල කේන්ද්‍රයේ සංවිධායකත්වයෙන් නිමල් ද සිල්වා මහතා සංස්කරණය කල සීගිරි කතාව සහ ලංකාවේ පූර්ව පෘතුගීසි කිතුනු ඇදහිල්ලක් තිබුනේද විමසුමක් සහ එහි ඉංගී‍්‍රසි පිටපත දොරට වැඩුම පසුගියදා සිදුකෙරුනා.

ඒ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන පරිශ‍්‍රයේ දී

පාර්ලිමේන්තු මන්තී‍්‍ර පුරාවිද්‍යා චක්ක‍්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමියන් මෙහිදී අනුශාසනාවක් ද සිදුකරන ලදී.

මේ සදහා අමරපුර ශී‍්‍ර ධර්මරක්ෂිත නිකායේ අභිනව මහනායක තිරිකුනාමලේ ආනන්ද මහනාහිමියන් පිරිස පංචසීලයෙහි පිහිටුවීමෙන් අනතුරුව ,බොදුබල සේනා ප‍්‍රධානී කිරම විමලජෝති හිමි ,නාවින්නේ සුගුනධම්ම හිමි ,හෑගොඩ විපස්සි හිමිවරුන් ප‍්‍රධාන මහා සංඝ රත්නයේත් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල ,අචාර්ය ප‍්‍රනනීත් අබේසුන්දර ,මහාචාර්ය සිරිමල් රණවැල්ල මහත්වරුන් ඇතුළු ගිහි ප‍්‍රභූන් දිවයිනේ බොදු සංවිධාන, රාජ්‍ය ආයතන සාමාජික සාමාජිකාවන් රැසකගේ සහභාගිත්වයෙන්.
1002
2005

Leave a Reply