November 17, 2017

කරුණා සමාධි සංවිධානයෙන් තවත් සත්කාරයක්

By admin - Thu Mar 06, 3:23 am

karuna
පොලොන්නරුව දිස්ති‍්‍රක්කය කේන්ද්‍ර කරගනිමින් 2004 වර්ෂයේ කරුණා සමාධි සංවිධානය ආරම්භ කෙරුනා.

ඒ ශී‍්‍ර ලංකා බෞද්ධ හා පාළි විශ්ව විද්‍යාලයේ ජර්මන් ආයතනාධිපති හා ජර්මනියේ මයින්ස් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පූජ්‍ය රත්මලේ පුඤ්ඤරතන හිමිපානන්ගේ උදාර සංකල්පයකට අනුවයි. කරුණා සමාධි සංවිධානයේ සන්වත්සරය පසුගියදා සමරනු ලැබුවා.

ඒ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී. ඊට ත‍්‍රයි නිකායික මහා සංඝරත්නය වැඩමකර සිටි අතර දෙස් විදෙස් ආරාධිත අමුත්තන් රැුසක්ද ඊට එක්ව සිටියා.

මෙහිදී සිසු දරුදැරියන්ට ශිෂ්‍යත්ව ප‍්‍රධානයක්ද සිදුකරනු ලැබුවා.

Leave a Reply