October 21, 2017

”සාමිස සු වයෙන් නි රාමිස සු වයට”

By admin - Thu Feb 13, 4:49 am

Bhawa Katharin-II_Cover_17-02-2014
වේවැල්දෙණිය ආරණ්‍ය සේනාසනාධිපති සමථ විදර්ශනා
භාවනා මධ්‍යස්ථානයේ ප‍්‍රධාන අනුශාසක පොල්ගහවෙල මිතභාණි හිමියන් ලියූ
”සාමිස සුවයෙන් නිරාමිස සුවයට” (නිවනට මග – 2*

මහරගම, නාවින්න සාහිත පොත් පියසෙහි නවතම ප‍්‍රකාශයක් වන මෙම ග‍්‍රන්ථයෙන් සෑම දෙනාගේ ම ජීවිත ආලෝකමත් කර ගැනීමට අවැසි වන ධර්ම කාරණා රැුසක් ඉතා සරලව විස්තර කර තිබේ.

මේ යටතේ ‘අප‍්‍රමාදයට හේතු වන මරණානුස්සති භාවනාව, තණ අග රැුඳි පිනි බිඳු බඳු අනියත ජීවිතය, මරණයෙන් කෙළවර වන අනියත දහම, ශෝක වැළැපීම්වලින් මිඳීමට මග, විවේකය සහ නිදහස, මසුරු සිතෙන් මිදී විවේක සුවය සොයා, ඉඳුරන් පින වූ පමණින් සතුටක් ලැබේ ද? ගයන ගැයුම් නටන නැටුම් ගෙන දේවි ද ශෝක සුසුම්’ ආදී මාතෘකා රැුසක් විස්තර කර ඇත.

Leave a Reply