November 22, 2017

ජය පිරිත් දේශනයට රත්නපුරයෙන් භික්ෂුන් වහන්සේ 150 නමක්

By admin - Thu Mar 27, 7:49 am

සංවිධානය කොට ලබන මැයි (03) වැනි දින කොළඔ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ජය පිරිත් දේශනයක් පැවැත්වීමට පියවර ගෙන ඇත.

මේ සඳහා රත්නපුර දිස්ත්‍රික්කයෙන් භික්ෂුන් වහන්සේලා 150 නමක් වැඩම කරවීමට නියමිත බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා පැවසීය.
5288462d048e0d3f60f64bb84cff6df4_L

Leave a Reply