November 19, 2017

පූජ්‍ය උයන්වත්තේ සද්ධාරාම හිමියන්ට ජනපති උපහාර

By admin - Fri Mar 28, 5:22 am

95a78f3015bd19286b33c65657114fc4_XL
අමරපුර සද්ධම්මයුක්තික මාතර මහා නිකායේ අනුනායක පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍ය උයන්වත්තේ සද්ධාරාම හිමියන්ට එම ධූරය පිළිබඳ අක්ත පත්‍රය පිළිගැන්වීමේ පුණ්‍යෝත්සවය හම්බන්තොට, නැදිගම්විල රජමහා විහාරස්ථානයේදී ජනපති ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

තිස්සමහාරාම සඳගිරි උභය රජමහා විහාරාධිපති පූජ්‍ය දේවාලේගම ධම්මසේන නායක හිමිපාණන් වහන්සේ, සිතුල් පව්ව රජමහා විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply