November 22, 2017

වාර්ෂිකව පැවැත්වෙන ඇසළ මහා පෙරහර සාර්ථකව නිම කිරීම පිළිබඳ සංදේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අතින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත බාර දෙයි.

By admin - Thu Aug 22, 4:00 am

ලෝවැසි බෞද්ධ ජනතාවගේ පූජනීයත්වයට පත් මහනුවර ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා වාර්ෂිකව පැවැත්වෙන ඇසළ මහා පෙරහර මෙවරද උත්කර්ෂවත් අයුරින් පැවැති අතර එය සාර්ථකව නිම කිරීම පිළිබඳ සංදේශය මහනුවර ජනාධිපති මන්දිරයේ දී ඊයේ (21) දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අතින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත බාරදුන් අයුරු.

ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මැතිනිය සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව
මහතාද මෙහි වෙති.

Untitled-1

 

Leave a Reply