November 22, 2017

වසර 10 ක් නොකඩවා දන්දීම අගයයි

By admin - Tue Apr 08, 11:17 am

Untitled-1
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාතික සමාජසේවා මණ්ඩලය මගින් පාලනය වන රත්නපුර මල්වල ඇස්.ඩී.ඇලන් ප‍්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසයේ නේවාසිකව සිටින්නා වූ පියවරුන්ට වසර 10 තිස්සේ නොකඩවා දානය සපයන පින්වතුන් ඇගයීමේ උත්සවයක් අපේ‍්‍රල් මස පැවැත් විනි. මෙම සියලු දෙනා වෙත සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතාගේ අතින් වටිනා සහතිකයක් පිරිනැමුණි. ජාතික සමාජසේවා මණ්ඩලයේ සභිපති වසන්ත ද සිල්වා මහතා, ඇතුළු මහත්ම මහත්මීන් විශාලපිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා

Leave a Reply