November 22, 2017

සිරිපා අඩවිය පිරිසුදු කිරීමට හෙට අනිද්දා ශ්‍රමදානයක්

By admin - Sat Apr 26, 6:55 am

Sripada
මධ්‍යම පළාත් සභාව ක්‍රියාත්මක කරනු ලබන පරිසරය පූජනීයයි වැඩසටහන යටතේ සිරිපා අඩවිය පවිත්‍රකිරීමේ ශ්‍රමදානය හෙට (27) සහ අනිද්දා (28) දෙදින තුළ පැවැත්වේ.

රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සොබා සෞන්දර්ය පරිසර සංවිධානයද මීට දායකත්වය සපයයි.

මධ්‍යම පළාත් කෘෂිකර්ම හා පරිසර අමාත්‍යංශය මෙම කටයුතු සංවිධාන කර ඇති අතර ලංකා බැංකුව, මහජන බැංකුව සහ මධ්‍යම පරිසර අධිකාරිය ඒ සඳහා අනුග්‍රහය ලබා දෙයි.

Leave a Reply