November 17, 2017

අග්‍රාමාත්‍යතුමා පූජ්‍යපාද පල්ලේගම ධම්මානන්ද හිමිපාණන්ගේ දේහයට අවසන් ගෞරව දක්වයි

By admin - Tue Aug 20, 11:27 am

ශ්‍රී ලංකා උඩරට අමරපුර මහ නිකායේ සම්මාන සංඝනායක, වත්තේගම වාවින්න ශ්‍රී සුදර්ශනාරාමාධිපති අපවත්වී වදාළ පූජ්‍යපාද පල්ලේගම ධම්මානන්ද හිමිපාණන් වහන්සේගේ දේහයට අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු.ජයරත්න මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

උන්වහන්සේගේ දේහය පිළිබද ආදාහය පූජෝත්සවය  අද (22) පස්වරුවේ විහාරස්ථාන ආදාහන මළුවේදී සිදු කෙරේ.

පාතදුම්බර ප්‍රධාන සංඝනායක පූජ්‍ය වැහිගල ධම්මාලෝක හිමිපාණන් වහන්සේ ද  මේ අවස්ථාවට සහභාගී වූහ.

pm-2013-08-22_200_134

Leave a Reply