November 22, 2017

ඉතාලියේ ‘බුද්ධ බාර්’ වසන්න – එරට සිංහලයන්ගෙන් ඉල්ලීමක්

By admin - Wed Apr 30, 7:49 am

1548889566bar
බුදුන් වහන්සේට නිගාදෙමින් ඉතාලියේ ආරම්භ කර ඇති මත්පැන් අවන්හලක් වසා දැමීමට කටයුතු කරන ලෙස එරට වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් ඉතාලියේ පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇත.

‘බුද්ධ බාර්’ නමින් හදුන්වන මෙම මත්පැන් අවන්හල ඉතාලියේ පරමා නගරයේ සාලබලන්සා ප‍්‍රදේශයේ පිහිටා ඇත.
නිවාඩු දිනවලදී මත්පැන් පානය කිරීම සදහා ඉතාලියේ වෙසෙන බහුතරයක් විවිධ අවන්හල්වලට යන බවත්, තමන් මෙම අවන්හලට යාම ප‍්‍රතික්ෂේප කර ඇති බවත් එරට සිටින ශ‍්‍රී ලාංකිකයෙකු පැවසීය.

එමෙන්ම මෙම අවන්හලට නොයන ලෙස තමන් ඉතාලියේ සිටින සියළුම ශ‍්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කියා සිටියේය.

Leave a Reply