November 19, 2017

මහාචාර්ය මැන්දිස් රෝහණධීරයන්ගේ ගුණ සැමරේ

By admin - Fri Aug 23, 7:20 am

ගිරුවායේ මහා ප්‍රඥයා නම් විරුදාවලිය ලත් මහාචාර්ය මැන්දිස් රෝහණධීරයන්ගේ 2 වැනි ගුණ සමරු උත්සවය ඊයේ (22) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි.

මහාචාර්ය මැන්දිස් රෝහණධීරයන් විසින් සිය ජීවිතයේ දී රචනා කරන ලද අවසාන කෘතිය වන කාව්‍යම සංග්‍රහයක් එම මහත්මිය සහ පුතණුවන් වන හරිගුප්තා රෝහණධීර මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

අමාත්‍ය නවීන් දිසානායක, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

he-madis_rohanadeerra_200_132

Leave a Reply