November 22, 2017

ශ්‍රී මහා බෝධි මහා විහාර ශාලාව සැදැහැවතුන්ට පෝදා විවෘතයි

By admin - Mon May 12, 8:29 am

logo new 2
සෑම පුරපසළොස්වක පොහොය දිනකම ශ්‍රී මහා බෝධි මහා විහාර ශාලාව පෙහෙවස් සමාදම් වන සැදැහැවතුනට විවෘත කරනවා යැයි අනුරාධපුර අටමස්ථානාධිපති පණ්ඩිත පල්ලේගම සිරිනිවාස නාහිමියන් පවසති. මාධ්‍යයට අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේද කීහ.

අනුරාධුපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස පෙහෙවස් සමාදන් වන සියලුම දෙනාහට එම ශාලාවේදී ධර්ම දේශනා, ජාතක කථා වස්තු කියවීම, භාවනා වැඩසටහන් ඇතුළු ආගමික වැඩසටහන් රාශියක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

Leave a Reply