November 17, 2017

වෙසක් උත්සවය නමිත්තෙන් නව තැපැල් මුද්දර 4ක් සහ සිහිවටන පත්‍රිකාවක්

By admin - Mon May 12, 5:58 am

2014 වෙසක් උත්සවය සැමරීම නිමිත්තෙන් මහා අභිනික්මනය පිළිඹිබු නව තැපැල් මුද්දර 4ක් සහ සිහිවටන පත්‍රිකාවක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය කටයුතු සංවිධානය කොට ඇත.

මෙම මුද්දර හතර රුපියල් 5.00, 10.00, 15.00 සහ 20.00 යන වටිනාකම් වලින් යුක්ත වේ.
අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න සහ තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරණතුංග මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ.

මෙම මුද්දර පෙළේ සැලසුම්කරු වන්නේ කුමුදු තාරක මහතාය.
2014_VESAK_STAMP_-_01

2014_VESAK_STAMP_-_02

2014_VESAK_STAMP_-_03

2014_VESAK_STAMP_-_04

Leave a Reply