December 17, 2017

“බුද්ධාභිවන්දනා” බොදු බැති ගී සරණිය හෙට

By admin - Mon May 12, 8:31 am

9f69834c2b52286f136e08fabd62f78b_XL
“බුද්ධාභිවන්දනා” බොදු බැති ගී සරණිය හෙට (13) රාත්‍රී 7.00ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල් පරිශ්‍රයේ දී පැවැත්වේ.

මෙහිදී ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශ්‍ය හා එහි අනුබද්ධ ආයතනයන්හි සේවක සේවිකාවෝ විසින් බොදු බැති ගී ගයනු ලැබේ.

“බුද්ධාභිවන්දනා” බොදු බැති ගී සරණිය සෑම වෙසක් පොහොයක්ම නිමිතිකොට ගෙන ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබන්නකි.

Leave a Reply