November 23, 2017

දරුදරියන්ට සෙත් පැතීම

By admin - Thu Aug 22, 8:40 am

5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරු දරුදරියන්ට සෙත් පැතීම සදහා ගොතටුව පාරමිති ශී‍්‍ර බෝධිමළු විහාරයේ දී පසුගියදා ආශිර්වාද පිංකමක් පැවත් වුනා.

ඒ විහාරාධිපති අරම ශී‍්‍ර ධම්මතිලක නා හිමියන්ගේ අනුශාසනා පරිදියි

Untitled-2

 

Leave a Reply