November 17, 2017

ඇමැති විමල් මහා නායක හිමිවරුන් බැහැ දකී

By admin - Thu May 15, 7:27 am

eb28519930c54357ccc74f171853378d_XL
ජාතික නිදහස් පෙරමුණේ නායක ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ (14) මහනුවරදි අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන් සහ මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානායක හිමියන් බැහැදුටුවේය.

මෙම අවස්ථාවේ දී කරුණු 12කින් සමන්විත යෝජනාවලියද ඇමතිතුමා විසින් නාහිමිවරුන් වෙත පිළිගන්වන ලදි.
MP-ww_mahanayaka_1

MP-ww_mahanayaka_2

Leave a Reply