November 22, 2017

වීඩියෝ සහිතයි – ඉන්දීය මහාබෝධි සමාගමේ නව මහ ලේකම් ධූරය හොබවන පූජ්‍ය පැල්වත්තේ සීවලී හිමිපාණන් වහන්සේ ජනපති හමුවෙයි.

By admin - Mon May 19, 11:15 am

HE_MEET_MAHABODI_SEC_1
ඉන්දීය මහාබෝධි සමාගමේ නව මහ ලේකම් ධූරයට පත් වූ පූජ්‍ය පැල්වත්තේ සීවලී හිමිපාණන් වහන්සේ අද (19) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවූහ.

ඉන්දියාවේ මහබෝධි සමාගමේ සභාපති ප්‍රසන්න ජයසූරිය මහතා ද මෙම අවස්ථාවට එක්විය.

Leave a Reply