February 22, 2018

උරුම යාත්‍රා නමින් වාරික සංග්‍රහයක් එළිදැක්වේ

By admin - Thu May 22, 6:06 am

a21d6ff0caa0450b09a57ee717e3d2c3_XLපුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ උරුම ගවේෂණ කවය මගින් දෙස් විදෙස් පුරාවිද්‍යාත්මක ක්ෂේත්‍රයන් තුළ දැනුම රැගත් “උරුම යාත්‍රා” නමින් වාරික සංග්‍රහයක් පසුගිය දා එළිදැක්වීම සිදුවිය.

එහි මංගල කලාපය ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතා වෙත “උරුම යාත්‍රා” සගරාවේ සංස්කාරක සුනිත් ප්‍රියන්ත මහතා අතින් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පිළිගන්වනු ලැබීය.

Leave a Reply