November 19, 2017

කොටපිටියේ හිමියෝ ප‍්‍රධාන ලේඛකාධිකාරී ධූරයට

By admin - Tue Aug 27, 4:32 am

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියෝ කෝට්ටේ ශී‍්‍ර කළ්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සබාවේ ප‍්‍රධාන ලේඛකාධිකාරී ධූරයට පත්ව සිටිති.

අපවත් වී වදාළ සාහිත්‍යශූරී රාජකීය පණ්ඩිත ලබුගම ලංකානන්ද මහා නාහිමියන්ගේ රාජකීය පණ්ඩිත මගුරේ ඥාණිස්සර මාහිමියන්ගේ ශිෂ්‍ය රත්නයක වන රාහුල හිමියෝ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සහ එංගලන්තයේ ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපන සරි කළ ධර්ම විනය පිළිබඳ හසල දැනුමකින් හෙබි මහා යතින්ද්‍රයාණන් වහන්සේ නමකි.

Untitled-1

Leave a Reply