November 22, 2017

වීඩියෝ සහිතයි – පොසොන් පොහොයට කඩල දන්සලක් වීරකැටියේදී

By admin - Thu May 29, 5:45 am

f2326bd5bdbfc81dee642d9075ea2187_XL
එළඹෙන පොසොන් උත්සවය සමරමින් හම්බන්තොට දිස්ත්‍රික් කාල්ටන් පෙරපාසල් දරුවන් විසින් සංවිධානය කරන ලද කඩල දන්සැලක් වීරකැටිය පෙරපාසල් පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

කාල්ටන් පෙරපාසල් සමූහයේ විදුහල්පතිනී ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ මගපෙන්වීමෙන් මෙය සංවිධානය කර තිබූ අතර කුඩා කල සිට දරුවන් ආගමික හා සංස්කෘතික කටයුතු සඳහා නැඹුරු කරවීම මෙහි අරමුණ බව රාජපක්ෂ මහත්මිය මෙහිදී පෙන්වා දුන්නේය.

පෙරපාසල් දරුවන් සඳහා පෙරපාසල් බෑග් බෙදාදීම ද ජනාධිපති ආර්යාව අතින් සිදුවිය.

පෙරපාසල් දරුවන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply