November 19, 2017

ශ්‍රී විමලාරාම විහාරයේ දහම් පාසල් ගොඩනැගිල්ල ජනපති අතින් විවෘත කෙරේ

By admin - Mon Jun 09, 4:30 am

වැල්ලම්පිටිය ශ්‍රී විමලාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ලබුතලේ සුදස්සන හිමිපාණන්වහන්සේගේ අනුශාසනා පරිදි එම විහාරස්ථානයේ අබිනවයෙන් ඉදිකරණ ලද සය මහල් දහම්පාසල් ගොඩනැගිල්ල සහ දාන ශාලාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් විවෘත කෙරිණ.
he5

එහිදී විහාරස්ථානයට රැස්ව සිටි ජනතාව සමඟ එහිදී ජනාධිපතිතුමන් සුහද කතා බහකද නිරත විය.

මෙම අවස්ථාවට මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, පළාත් අමාත්‍ය උපාලි කොඩිකාර යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply