November 22, 2017

වීඩියෝ සහිතයි -බෞද්ධාගමික කටයුතු පිලිබදව කි‍්‍රයාකිරීමට බෞද්ධ උපදේශක කාරක සභාවක්

By admin - Thu Jun 19, 8:34 am

Untitled-1
බෞද්ධාගම පිළිබඳ කටයුතුවලදී ක්‍‍්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව රජයට උපදෙස් සහ අනුශාසනා ලබාදීම සඳහා බෞද්ධ උපදේශක කාරක සභාවක් ස්ථාපිත කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ සියලූ නිකායන්වල මහ නාහිමිවරුන් විසින් වරින්වර ඉදිරිපත් කරන ලද අදහස් සැළකිල්ලට ගනිමින්

බෞද්ධ උපදේශක කාරක සභාව පිහිටුවීම ඊයේ පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදුවුණා.

මහනායක හිමිවරුන් විසින් නම් කර ඇති අනුනායක හිමිවරුන් ඇතුලූ නියෝජිත පිරිසකගෙන් මෙම උපදේශක කමිටුව සමන්විතයි.

එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ බෞද්ධ උපදේශක කාරක සභාවක අවශ්‍යතාවය දැඩිව පැන නැගී තිබූ බවයි.

Leave a Reply