February 22, 2018

වීඩියෝ සහිතයි – ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති වරයාටත් ජනාධිපති මැදුරේ බුදු මැදුර විවෘතයි

By admin - Thu Jun 19, 10:03 am

Untitled-1
ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තකෙහිකෝ නකා මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මුණ ගැසුනා

ඒ ජනාධිපති මන්දිරයේදී.

එහිදී ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති වරයා වෙත ජනපති මැදුරේ බුද්ධ මන්දිරය පෙන්වීමට අමතක කලේ නැහැ.

Leave a Reply