November 17, 2017

වීඩියෝ සහිතයි – ප්‍රාචීන පණ්ඩිත උපාධි ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

By admin - Fri Jun 20, 3:14 am

7c5847514b9d1d7a8d0c76ff28ff4011_XL
ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම විසින් සංවිධානය කරනු ලබන ප්‍රාචීන පණ්ඩිත උපාධි ප්‍රදානෝත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම විසින් සංවිධානය කරනු ලැබූ මෙම ප්‍රාචීන පණ්ඩිත උපාධි ප්‍රදානෝත්සවයට ප්‍රාචීන පණ්ඩිත උපාධියෙන් පිදුම් ලබන භික්ෂූන් වහන්සේලා පෙරහරකින් උත්සව සභාව වෙත කැඳවාගෙන එනු ලැබූහ.

රාමඤ්ඤ නිකායේ මහා නායක නාපානේ පේමසිරි හිමියන් ද මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමිපාණන් වහන්සේ සහ අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමිවරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply