November 22, 2017

වීඩියෝ සහිතයි -අනුරාධපුර පිච්ච මල් පූජාවට එක් වී ජනපති ආශිර්වාද ලබා ගනී

By admin - Mon Jul 07, 5:08 am

f663a6ffe5d226618599b83cdedd833f_XL
විසිපස් වන වරටත් ශාන්ති පදනම විසින් සංවිධානය කරන ලද ජාතික පිච්ච මල් පූජාව ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් අනුරාධපුර ‍‍ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි සෑ පූජා භූමි පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට එක් වූ ජනාධිපති මහින්ද රාපපක්ෂ මැතිතුමා වෙත එහිදි මහා සංඝරත්නය විසින් ආශිර්වාද පළ කළහ.ඉන් අනතුරුව ජනාධිපතිතුමන් අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමීන්වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසීය.

Leave a Reply