November 17, 2017

හිතෲ අතුලදස්සන ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ වාර්ෂික වස් ආරාධනා කිරීමේ පිංකම

By admin - Fri Jul 18, 5:04 am

DSC_1243_1280x853
හිතෲ අතුලදස්සන ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පූජෝත්සවයේ අරම්භය සනිටුහන් කරමින් වස් ආරාධනා කිරීමේ පිංකම ඉකුත් දා පැවැත් වුනා.

ඒ විහාරාධිපති පූජ්‍ය වඳුරඹ කස්සප ස්වාමින් වහන්සේගේ අනුශාසනා යටතේ.

වාර්ෂික වස් ආරාධනා පිංකම විහාරස්ථානයේ දායක බැතිමතුන් ඇතුළු ගිහි පැවිදි පාර්ශවයන්ගේ දායකත්වයෙන් සිදුවූයේ ආගමික වතාවත් ද සමගින්.

මෙවර හිතෲ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පූජෝත්සවය ලබන නෙවැම්බර් මස 02 සහ 03 යන දිනවලදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

එම කාලසීමාව තුළ බෞද්ධ වැඩසටහන් රැුසක් විහාරස්ථානය ආශි‍්‍රතව පැවැත්වීමට කටයුතුයොදා ඇති බවයි විහාරාධිපති හිමියන් සදහන් කලේ.
DSC_1247_1280x853
DSC_1232_1280x853

DSC_1233_1280x853

DSC_1234_1280x853

DSC_1236_1280x853

DSC_1238_1280x853

DSC_1244_1280x853

DSC_1256_1280x853

DSC_1260_1280x853

DSC_1271_1280x853

Leave a Reply