December 17, 2017

පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා ගම්මානයේ බෞද්ධ මන්ධිරය නිල වශයෙන් ඇරැඹිණි.

By admin - Wed Jul 23, 4:58 am

05b
ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී බදාදා ඇරැඹෙන 20 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා ගම්මානයේ බෞද්ධ මන්ධිරය නිල වශයෙන් ඇරැඹිණි.

ක්‍රීඩා උළෙලේ බෞද්ධ කටයුතු පිළිබඳ උපදේශක ස්කොට්ලන්ත බෞද්ධ විහාරාධිපති කඹුරාවෙල රේවත හිමියෝ බර ඉසිලීමේ ශ්‍රී ලංකා කණ්ඩායමට සෙත් පතමින් අද එහි ආගමික වතාවත් ඇරැඹීය.
රන් පදක්කම් ලාභී චින්තන විදානගේ සුරතෙහි පිරිත් නූලක් බඳිමින් රේවත හිමියෝ ඔහුට සෙත් පැතූහ.
02b

03b (1)

Leave a Reply