November 17, 2017

මහනුවර – ඇසළ පෙරහැර මංගල්‍යයට සමගාමීව සිව් මහල් දේවාලයන්හි කප් සිටුවීම සුබ මොහොතින් සිදුකරයි.

By admin - Mon Jul 28, 6:28 am

10269145_10152346780343687_794339826193594983_o
මහනුවර – ඇසළ පෙරහැර මංගල්‍යයට සමගාමීව සිව් මහල් දේවාලයන්හි කප් සිටුවීම ඊයේ උදෑසන 8 ට යෙදුණු සුබ මොහොතින් සිදුකරනු ලැබුවා.

ඒ ශ‍්‍රී විෂ්ණු, නාථ, කතරගම හා පත්තිනි දේවාලයන්හිදී

මහනුවර ශ‍්‍රී විෂ්ණු දේවාලයේ කප් සිටුවීමේ කටයුතු සඳහා දියවඩන නිළඹේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා ද එක්ව සිටියා.

ඒ අනුව ඊයේ සිට පුරා දින 5 ක් ඒ ඒ දේවාලවල අභ්‍යන්තර පෙරහැර පැවැත්වෙනවා

පළමු කුඹල් පෙරහැර අගෝස්තු පළවැනිදා මහනුවර නගරයේ වීථි සංචාරය කිරීමට නියමිතයි.

10499473_10152346780653687_4033025875362305607_o

Leave a Reply