November 22, 2017

අනගාරික ධර්මපාලතුමන්ගේ 1‍50 වැනි ජන්ම ශත සංවත්සර උළෙලට සමගාමීව අනුස්මරණ ප්‍රදර්ශනයක්

By admin - Mon Aug 04, 8:05 am

1782d57f8f6fade16ce284a7ed691a9f_XL
අනගාරික ධර්මපාලතුමන්ගේ 1‍50 වැනි ජන්ම ශත සංවත්සර උළෙලට සමගාමීව සැප්තැම්බර් 17 සිට 22 දක්වා අනුස්මරණ ප්‍රදර්ශනයක් පැවැත්වීමට බුද්ධ ශාසන හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යංශය කටයුතු යොදා ඇත.

ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වේ.

එතුමා ශ්‍රී ලංකාවේ බුද්ධාගමෙහි පුනර්ජීවනය උදෙසා කටයුතු කළ අවස්ථාවන්ගෙන් මෙම ප්‍රදර්ශනය සමන්විත වේ.

Leave a Reply