November 19, 2017

වීඩියෝ සහිතයි – පසවි දරු දිරි අරමුදල ශිෂ්‍යත්ව වැඩසටහනේ විසි වසරක් සම්පූර්ණ වීම කොළඹදී සමරයි

By admin - Sat Aug 16, 10:38 am

1
ප්‍රංසයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධ ශ්‍රී ලංකා අධ්‍යාපනික සංස්කෘතික හා සාමාජීය සංවිධානය හෙවත් සෙක්සා පදනම මගින් පවත්වාගෙන එනු ලැබූ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ශිෂ්‍යත්වලාභී සිසුන් සියළු දෙනාම කොලඹට කැදවා මෙම වැඩසටහනට විසිවසරක් සම්පුර්ණවීම සිහිපත් කිරීමේ උත්සවය අද දින 2014 අගෝස්තු මස 16 වන දින කොලඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ් ශාලාවේදී මේවනවිටත් බැන්කට් ශාලාවේදී පැවැත්වේ.
මෙදින පණ්ඩිත් අමරදේවයන් සෙක්සා පාදනමේ බහුමානයට පාත්‍ර වන අතර පරවාහැර චන්දරතන හිමියන් විසින් රචිත අභියෝග ජයගත් 33 වසරක ප්‍රන්සයේ ජීවිතය නැමති කෘතියද දොරට වැිනු ඇති.

Leave a Reply