November 19, 2017

බෞද්ධ සාහිත්‍ය උත්සවය හෙට (5)

By admin - Wed Sep 04, 4:00 am

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන බෞද්ධ සාහිත්‍ය උත්සවය 2013 සහ බ‍්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍ර ශත සංවත්සරය හෙට (5) කොළඹදී පැවැත්වේ.
කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන බී.එච්. විලියම් ශාලාවේදී පස්වරු 2.30 මෙම උත්සවය ආරම්භ වේ.
බෞද්ධ සාහිත්‍ය පිළිබඳ මුඛ්‍ය දේශනය මහාචාර්ය ඔලිවර් අබේනායක මහතා විසින් සිදුකෙරේ.

sahithya

Leave a Reply