November 17, 2017

බෙල්ලන්විල ඇසළ පෙරහර මංගල්‍යයේ රන්දෝලි පෙරහර 30දා

By admin - Sun Aug 24, 4:16 am

bellanwila-asala-perahara-banner-2012
බෙල්ලන්විල ඇසළ පෙරහර මංගල්‍යය මල් පෙරහර අද (24) ආරම්භ වන අතර එය ලබන 27 දින දක්වා පැවැත්වෙන අතර 28 දින පාවාඩ පෙරහර පැවැත්වේ.

29 දින රන්සිවි පෙරහර පැවැත්වෙන අතර රන්දෝලි මහ පෙරහර ලබන 30දා රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිතය.

මහ පෙරහර අවසානයේ පසුදින එනම් 31 දින දිය කැපීමේ උත්සවය හා දේව දානය පැවැත්වෙන අතර දේව දානයෙන් පසු ඇසළ පෙරහර මංගල්‍යයේ සියලු කටයුතු නිමාවට පත්වේ.

Leave a Reply