November 17, 2017

ලඩ්කාහි බෞද්ධ උරුමයන් පිළිබද තොවන ජාත්‍යන්තර උත්සවය පැවැත්වෙයි.

By admin - Wed Aug 27, 10:32 am

Leh-bUDDA
ලඩ්කාහි බෞද්ධ උරුමයන් පිළිබද තොවන ජාත්‍යන්තර උත්සවය ඉකුත් දා ඉන්දීය ප‍්‍රාන්ත බලධාරීන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුනා.

සංවිධාන කිහිපයක දායකත්වයෙන් මෙවර උළෙල සංවිධාන කර තිබුනා.

මහබෝධි ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය, නවදිල්ලි හි ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත‍්‍රණ මධ්‍යස්ථානය, බිහාරයේ නව නාලන්දා මහත්වීපය ද ඊට එක්ව සිටියා.

ඉන්දියාවේ ලඩ්කා හි විවිධ ජනවර්ග සමග පවතින ජනවාර්ගික සංස්කෘතික පසුබිම ප‍්‍රවර්ධනය කිරීම සහ සෙසු ප‍්‍රජාවන්ට අවබෝධයක් ලබාදීම මෙහි අරමුණයි.

ඉන්දු ටිබෙට් සම්මිශ‍්‍රණයනන් සහිත ලඩ්කා ප‍්‍රාන්ත බෞද්ධාගම පසුබිම් කරගත් සංස්කෘතික වටපිටාවකින් යුත් ප‍්‍රාන්තයක් ලෙස සැලකෙනවා.

Leave a Reply