November 23, 2017

ජපාන අගමැති බුදුන් වැඩි කැළණි පුද බිම වැදපුදා ගනී

By admin - Tue Sep 09, 4:20 am

Part-HKG-Hkg10094401-1-1-0
දෙදින නිල සංචාරයක්‌ සඳහා දිවයිනට පැමිණි ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා සහ එම මහත්මියබිනර පොහෝ දින කැළණිය රජමහා විහාරයට පැමිණි අවස්‌ථාවේ විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්‌ත නාහිමි සධාතුක කරඩුව ජපාන අගමැතිවරයාගේ හිසමත තබා ආශිර්වාද කළහ දෙනියායේ පඤඤාලෝක හිමි සහ බස්‌නායක නිළමේ ධම්මික ආටිගල මහතාද ඊට එක්ව සිටියහ.

Leave a Reply