November 19, 2017

නිව්යෝක් නුවර ක්වින්ස් බෞද්ධ විහාරයේ නව සංඝාවාසය සගසතු කරයි.

By admin - Tue Sep 09, 4:52 am

i.jpghhh
නිව්යෝක් නුවර ක්වින්ස් බෞද්ධ විහාරයේ නව සංඝාවාසය සගසතු කිරීමේ පිංකම විහාරාධිපති කුරුණෑගොඩ පියතිස්ස නායක හිමියන්ගේ අනුශාසනාව පරිදි සිදු විය.
නිව්යෝක් නුවර එක්සත් ජාතින්ගේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු දායක සභාවේ ප්‍රධානියෝ ද ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වුහ.
4.jpgfff

Leave a Reply