November 22, 2017

කොල්ලූපිටිය වාලූකාරාමයේ ඇසළ පෙරහැර මෙවරත්

By admin - Wed Sep 04, 4:51 am

කොල්ලූපිටියේ වාලූකාරාමාධි මහරගම නන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි වාර්ෂිකව පවත්වන ඇසළ මහා පෙරහැර මෙවරද පැරනි චාරිත‍්‍රානුකූල පුද සිරිත්වලට අනුව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මේ මස 12 වෙැනිදා සුභ මොහොතින් කප් සිටුවීමෙන් අනතුරුව එදිනම රාති‍්‍රයේ පැවැත්වෙන පරිත‍්‍රාණ ධර්ම දේශනාවෙන් 13 වැනිදා උදෑසන සංඝගත දක්‍ෂිනාව පැවැත්වෙයි

14 වෙනිදා රාති‍්‍රයේ උඩරට පහත රට නර්ථනයන්නේ සමන්විතව අලි ඇතුන් 30 කට අදිකව මෙම පෙරහැර මෙම පෙරවැර වීදි සංචාරය කෙරේ

Perahera_01_03

Leave a Reply