November 17, 2017

මහනුවර ජාතික කෞතුකාගාරය අලුත්වැඩියා කටයුතු සඳහා වසා තැබීමට පියවර

By admin - Sat Sep 13, 9:50 am

713a8540e6db58559c652a766f4c9757_XL
මහනුවර ජාතික කෞතුකාගාර ගොඩනැගිල්ල සංරක්ෂණ කටයුතු වෙනුවෙන් අලුත්වැඩියා කරන නිසා ලබන 15දා සිට දෙසැම්බර් 31 දින දක්වා වසා තැබෙන බව ජාතික කෞතුකාගාරය පවසයි.

ඒ අනුව මහනුවර ජාතික කෞතුකාගාරය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත නොකෙරෙන අතර මේ හේතුවෙන් යම් අපහසුතාවක් වෙතොත් ඒ පිළිබඳ සිය කනගාටුව ප්‍රකාශ කරන බව ද ජාතික කෞතුකාගාරය ප්‍රකාශ කරයි.

Leave a Reply