November 23, 2017

වීඩියෝ සහිතයි -ශ්‍රී ජයසුන්දරාරාම විහාරස්ථානයේ අභිනව තෙමහල් ධර්ම ශාලාව ජනපති අතින් විවෘත කෙරේ

By admin - Mon Sep 15, 8:45 am

වැලිමඩ, නැදුන්ගමුව ශ්‍රී ජයසුන්දරාරාම විහාරස්ථානයේ ඉදිකළ තෙමහල් ධර්ම ශාලාව විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

සමරු ඵලකය නිරාවරණය කර ධර්ම ශාලාව විවෘත කළ ජනාධිපතිතුමා විහාරධිපති ශාස්ත්‍රපති පූජ්‍ය ඇත්තලගෙදර නන්ද හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා පිරිකර පූජා කළේය.

ප්‍රදේශයේ අති විශාල ජනතාවක් ද මේ අවස්ථාවට රැස් ව සිටි අතර ජනාධිපතිතුමා ඔවුන්ගේ ද සුවදුක් විමසීය.
Untitled-1

Leave a Reply