November 22, 2017

වාර්ෂිකව ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය අටවිසි බුද්ධ පූජා පිංකම මෙවරත්

By admin - Fri Sep 19, 4:48 am

වාර්ෂිකව ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සංවිධානය කරණ අටවිසි බුද්ධ පූජා පිංකම මෙවරත් විවිධ ජාතික බෞද්ධයන්ගේ සහභාගිත්වයෙන් පැරීසියේ බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වුණි.

බුදු දහම ගැන උනන්දුවක් දක්වන ප‍්‍රංශ ජාතිකයන්ගේද සහභාගිත්වය මෙවර මෙම පිංකමේදී කැපී පෙණුනු අතර බුද්ධපූජාමය පින්කම අවසානයේ පූජ්‍ය පරවාහැර චන්ද්‍රරතන නාහිමියන් විසින් මෛතී‍්‍ර භාවනාව පිලිබදව ධර්මානුසාසනයක් ප‍්‍රංශ බසින් පවත්වන ලදී.

මෙම අවස්ථාවට ශී‍්‍ර ලංකාවේසිටවැඩම කළ මල්වතු මහා විහාරවාසී පූජ්‍ය රඹුක්වැල්ලේ නන්දාරාම මා හිමි සහ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානවාසී පූජ්‍ය මාපලගම ජිනානන්ද, පූජ්‍ය කෙම්පනේ අනුරුද්ධ යන හිමිවරුද සහභාගී වූහ.
P1150710 [1600x1200]

P1150716 [1600x1200]

P1150768 [1600x1200]

P1150769 [1600x1200]

P1150770 [1600x1200]

P1150774 [1600x1200]

P1150775 [1600x1200]

P1150779 [1600x1200]

P1150782 [1600x1200]

P1150845 [1600x1200]

Leave a Reply