November 22, 2017

ප්‍රන්සයේ ජාත්යන්තර බෞද්ධ මධ්යාස්ථානයේ ඉඳී කරණ ලද නව ස්ථුපය නිරාකරණය කරයි‍.

By admin - Mon Sep 22, 9:49 am

ප්‍රංසයේ ශ්‍රී ලාංකිකයන්ගේ සංවිධානයේ ආධාරයෙන් ප්ර න්සයේ ජාත්ය න්තර බෞද්ධ මධ්යාස්ථානයේ ඉඳී කරණ ලද නව ස්ථුපය නිරාවරණය කිරීම පූජ්‍ය පරවාහැර චන්දරතන නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි පසුගියදා ජාත්‍යන්තර බෞද්ධ මධ්ය ස්ථාන භුමියේදී විවිධ ජාතික බෞද්ධයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.

ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භ කර වසර 25 ක් ගතවීම නිමිතිකර පැවැත්වූ අනුස්මරණ උත්සවයේ විශේෂ අංගයක් ලෙස පැවති මෙම පුන්යෝත්සවයට ශ්‍රී ලංකාවෙන් වැඩම කළ පූජ්‍ය වේපතඉර හේමාලෝක පූජ්‍ය අතපත්තුකකන්දේ ආනන්ද පූජ්‍ය මාපලගම බුද්ධසිරි හිමී පූජ්‍ය රඹුක්වැල්ලේ නන්දාරාම හිමි පූජ්‍ය වෙලිපිටියේ රත්නසිරි හිමි සහ ප්‍රංසයේ වැඩසිටින පූජ්‍ය කොන්ගස්දෙනියේ ආනන්ද හිමි පූජ්‍ය මුරුන්ගගස්යායේ ඥානිස්සර නාහිමි පූජ්‍ය මාපලගම ජිනානන්ද හිමි පුජ්යස කෙම්පනේ අනුරුද්ධ හිමි ඇතුලු මහාසංඝරත්නයත් විවිධජාතීන්ට අයත් දායක දායිකාවනුත් සහභාගී වුහ‍.
IMG_0978 [1600x1200] - Copie

IMG_0984 [1600x1200] - Copie

IMG_0990 [1600x1200]

IMG_1010 [1600x1200]

IMG_1057 [1600x1200]

IMG_1119 [1600x1200]

Leave a Reply